DINAYA JAYASEKARA

මල් කැකුළු පුදින

සුවඳ දස ඇත පැතිරෙන

සුන්දර මල් ගොමුවකි

සදා සිතෙහිම පවතින

එමල් ගෙන හැඩ කර

මගේ මව්බිම සරසන

සුතුටු කරවා ලක් මව

ඔබ හිඳී අප හැමගේ සිත් තුළ

හැම විට අප දෙස බලා

වැරදි නිවැරදි බවට හරවා

ගුණ දමින් පුරවා

ඔබ සැනසෙයි අප දෙස බලා

වයිට්ලීෆ් යන නාමය

රට පුරා බබලන්න

මා වැනි මල් කැකුළු

අනාගතයේ පුදින්න

නුතන ගුරු ගීතයේ

ගුරු පියාණන් ඔබයි

ඔබ සෙවණේ පුදින

මල් කැකුළු අපි තමයි

ඩිනායා ජයසේකර